වසන්තය නිමාවී
classical

වසන්තය නිමාවී

Hemantha Herath

0 likes4:03Nov 8, 2026

Made with HeartMuLa

Make a song like this

Turn a name, a memory or your own lyrics into a song in a few minutes.

Make it a gift

Prompt

[Verse] පදය 1 එකම අහස යට අපි තරු දෙකක් වී දිලුණා...... වෙන් වූ මං පෙත් අතරේ එක සඳක් යට හමුවුණා...... වසන්තය නිමාවී මල් සුවඳ ඉතිරි වුණා....... නුඹ නොමැති සැඳෑවක පරණ මතකයක් පිපුණා....... පදය 2 සඳ බැස ගිය අහසක තරු එළිය ඉතිරි වුණා...... මං නොදන්නා මාවතක නුඹේ සිනහවක් දිලුණා......... ගඟක් මුහුදට ගියත් උල්පත අමතක නොවේ....... දුරින් ගලා ගියත් අපි මතකයෙන් දුරස් නොවේ........ වසන්තය නිමාවී මල් සුවඳ ඉතිරි වුණා....... නුඹ නොමැති සැඳෑවක පරණ මතකයක් පිපුණා....... පදය 3 පුරහඳ නැති රැයකත් තරු අහසේ දිලෙනවා....... නුඹේ ලොවට සඳ පායා මගේ පැතුම හිනැහෙනවා........ මල් පරවී ගියත් සුවඳ තවමත් රැඳෙනවා....... කාලය ගෙවී ගියත් එදා වසන්තය සිහිවෙනවා......... වසන්තය නිමාවී මල් සුවඳ ඉතිරි වුණා....... නුඹ නොමැති සැඳෑවක පරණ මතකයක් පිපුණා...... [Chorus]