විජෙන් තේ රසය
classical

විජෙන් තේ රසය

Chandana Rupasinghe

1 likes1:14Oct 11, 2026

Made with HeartMuLa

Make a song like this

Turn a name, a memory or your own lyrics into a song in a few minutes.

Make it a gift

Prompt

[Intro – Happy Travel Music] යාපනෙන් ගමන ඇරඹේ තේ සුවඳ හදට දැනේ අනුරාපුරේ නගරේදී තේ කෝප්පෙක රසය දැනේ [Chorus – Catchy Brand Song] නෙලුවා… Tea House… විජෙන් තේ රස ගෙනේ… කිං තේ… මාර්ස් තේ… තේ රසය රට පුරා යේ…! [Verse 2 – Warm and Emotional] කුරුණෑගල මඟ දිගේ තේ සුවඳ හමයි හදේ එකම රසය, එකම සෙනෙහේ ලංකාවේ තේ අපේ හදේ! [Final Chorus – Big Finish] නෙලුවා… Tea House… විජෙන් තේ රස ගෙනේ… කිං තේ… මාර්ස් තේ… තේ රසය රට පුරා යේ…! [Outro] අපේ තේ… ඔබේ හදේ… ශ්‍රී ලංකාවේ තේ රසය!