පාසල මල් යායකි
classical

පාසල මල් යායකි

Danushka Vithanage

0 нравится4:0018 июл. 2026 г.

Промпт

අරන් සිනා පොකුරු සුරතල් බස් මියුරු පුංචි පැටවු සොඳුරු .. පාසල මල් යායකි නෙක විසිතුරු උයනකි රුව ගුණයෙන් අරුමැති පැටවු ශිල්ප උගනිති දරුවන් ඇයි සිත් තලා බොළඳ වදන් ගොළු වෙලා නපුරු සිහින හල හල උන් ලෝකෙම තනි කලා ඉගෙනුම විතරද ඇගේ කෙලි සෙල්ලම් නැහැ වගේ යහගුණ දම් නැති රගේ රොබෝ පැටවු සේ පෙනේ පාසල මල් යායකි පැටවු ශිල්ප උගනිති //