
classical
අවසන් පමාව
Nishad Kaushalya
0 Gefällt mir4:004. Juli 2026
Prompt
මියෙන්නට පෙර පැතුම් මල් පෙති පිපුන ආදර හිත් විලේ කාලයයි මේ ගෙවෙන අවසන් පමාවට තව ඉඩ කොහේ... පෙමින් රැක්කෙමි සියලු සන්තක නුඹේ වෙන්නම මේ භවේ අනුන් සන්තක උනේ කොහොමද එද්දි මං අරගෙන සෙනේ... හිමි වෙවී යලි යලිත් අහිමිව යන්න නම් අපි මේ වගේ කුමට බැදුනෙද අහිමි පෙම් සිත් වැරදි අපි නොව දෙෙවයේ....